සති අන්තයේ දුම්රිය ධාවනය නොවේ

නොවැ 20, 2020

    සති අන්තයේ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පවසයි.

    ඒ අනුව හෙට (21) සහ අනිද්දා (22) යන දෙදින තුළ දුම්රිය ධාවනය නොවෙනු ඇත.

    කොවිඩ් - 19 වසංගත ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

    Latest News