සුවය ලැබූ සංඛ්‍යාව 13,000 ඉක්මවයි

නොවැ 20, 2020

    ඒ අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 368ක් සුවය ලැබීමත් සමගයි. ඒ අනූව මෙරට සුවය ලැබු සමස්තය 13,271ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙලෙස සුවය පිටව ගොස් ඇත්තේ, රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන 34ක ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක්.

    වැඩිම ආසාදිතයින් පිරිසක් ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 57 ක් වේ.

    Latest News