පූනෑව පොලිස් වසමේ පහළ ගල්කන්දේගම ප්‍රදේශයේදී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුනරුදය යුගය සඳහා වන සාමූහික ඇරඹුමට එක්වන ලෙස මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක…
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස, Gov Pay පහසුකම හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළව නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබෙනවා.
2011 වසරේ කුරුණෑගල දී ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් පැවැති "ඉසුරු සවිය" නමැති උත්සවයේදී ප්‍රවාහන පාසුකම් සැපයීමේ කටයුතුවලට අදාලව රුපියල් ලක්ෂයක…
අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ දේශපාලන ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (20) පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
හබරණ - මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ දී අද 29 උදෑසන 11:00ට පමණ පුද්ගලික් බස් රථයක් හා ලංකා ගමනාගමන මණ්ඩලයට…
අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අද (28) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු…
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පලාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට…
දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන ඊ ටිකට් නීති විරෝධී ලෙස මිලදී ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ…
ගාල්ල, ඉමදූව - අඟුලුගහ හන්දියේදී අද පෙරවරු 8.30ට පමණ බස් රථ 03ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇපමත මුදා…
පාර්ලිමේන්තුව අද (22) දින රැස්වීමට නියමිතව තිබෙනවා.
ගල්ඔය ග‍ගේ ඉවුරු කඩාගෙන යාමෙන් වගා බිම් රැසක් ජලයෙන් යටව තිබෙනවා.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලු පාසල් සඳහා හෙට (20) දින නිවාඩු ලබා දී තිබෙනවා.
හිටපු අමාත්‍ය විජිත් විජේමුණිද සොයිසා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ඒකකය මගින්.

Latest News