ඩිජිටල්කරණය වන රාජ්‍ය ස්වාවන් GovPay පහසුකම හඳුන්වාදෙයි

පෙබ 03, 2025
    රාජ්ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස, Gov Pay පහසුකම හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබෙනවා.

     

    එහි සමාරම්භක උත්සවය, ලබන 7 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
     
    ආරක්ෂිත සහ කාර්යක්ෂම ඩිජිටල් ක්රමවේදයක් ඔස්සේ බාධාවකින් තොරව, ගනුදෙනු කිරීමට හැකි වන පරිදි රජයේ ආයතන මගින් සිදු කෙරෙන ගනුදෙනු විධිමත් කිරීම හා නවීකරණය මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

    Latest News