පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

ජන 22, 2025
    පාර්ලිමේන්තුව අද (22) දින රැස්වීමට නියමිතව තිබෙනවා.

    අද සිට ලබන 24 වැනිදා දක්වා රැස්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    අද දිනයේ පෙ.ව. 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි සඳහන් 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.00 - පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
     
    පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා රජය විසින් ගෙනෙනු ලබන Clean Sri Lanka වැඩසටහන පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයදෙවන දිනටත් පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

    Latest News