මෙරට මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලි සිටිය දී නාවික හමුදා බාරයට ගත් ඉන්දියා ට්‍රෝලර් යාත්‍රා 9ක් යළි…
නීති විරෝධී ලෙස විනිසුරු මසුන් තොගයක් හා විදේශීය දුම්වැටි තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
බගවන්ලාවේ - කෙසෙල්ගමු ඔයේ පිහිටි ගල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන අනවසර මැණික් ගැරිමේ ජාවාරමක් සිදු කරන බව ප්‍රදේශවාසින් පවසයි.
ප්‍රදේශ රැසක සිදු කළ විමර්ශනවල දී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රට පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඇති සේනා දළඹු විශේෂයෙන් පීඩාවට පත් ගොව් බිම්හි ගොවීන්ගේ ගැටලු සොයා බැලීම සඳහා අම්පාර දිසත්‍රික්කයේ මහඹය, පදියතලාව…
පොලිස් දෙපාර්තමේන්තුව උගතුන්ගෙන් පිරි වෘත්තිකයන්ගේ සේවාවක් කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස පියවර ගන්නා බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අපරාධවලට සම්බන්ධ හමුදා නිලධාරීන්ට එරෙහිව, ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව, ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. කොළඹ නාලන්දා විද්‍යාලයේ උත්සවයකට…
  රටේ පුරවැසි සැමට ඡන්ද අයිතිය මෙන්ම ඉඩමක හා නිවසක අයිතිය ලබා දීම සෑම රජයකම වගකීම බවත්, පුරවැසි අයිතීන් ඉටු…
එක් පණිවුඩයක් පස්වතාවකට වඩා forward කිරීම සීමා කිරිමට WhatsApp සමාගම මගින් තීරණය කර තිබේ.
මෑත කාලයේ මෙරට අඩුම උෂ්ණත්වය ඊයේ නුවරඑළියෙන් වාර්තා විය.
දිවයින පුරා පැළ මිලියන 2 ක් රෝපණය කිරීමේ “Earth Watchman" ව්‍යාපෘතිය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ…
සේවක අර්ථසාධක අරමුදල මගින් එවනු ලබන බව අඟවමින්, සේවකයන් හා මූල්‍ය ආයතන වෙත ව්‍යාජ විද්‍යුත් ලිපි යැවීමේ ජාවාරමක් පිළිබඳව ශ්‍රී…
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ කොටසක් මේ වසර තුළ විවෘත කරන බව, මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
නැඩුන්කර්නි මුල්ලියාවේලි මාර්ගයේදී යුධ හමුදා රථයක් අනතුරට ලක්විමෙන් එහි ගමන් කළ නිළධාරින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පවත්ව තිබේ.
මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව, ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා…
වැලිගම - පොල්වත්ත ප්‍රදේශයෙ පාලම අසළ දී යතුරු පැදියකින් ගමන් ගත් පුද්ගලයෙකුට නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් තිබේ.
ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරස්ථානයට මීටර් 800ක් පමණ දුරින් දඹුලු රජමහා විහාරස්ථානයට අයත් ඉඩමක වළගම්බා රජුගේ වස්තුව සොයා කැණීම් කළ…
කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිසුන්ට බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.
අල්ලස් පනත යටතේ චෝදනා ලබා සිටින ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් පාලිත…

Latest News