මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස, ශ්රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා. මෙම විද්යුත් ලිපි අනතුරුදායක වෙබ් අඩවි වෙත සම්බන්ධ කොට තිබෙන බවයි, වාර්තා වන්නේ මේ පිළිබඳව ශ්රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ වසන්ත අල්විස් මහතා ජාතික රූපවාහිනියට කරුණු දැක්වූවා.