ජීප්රථ අනතුරින් හමුදාවේ 02 කට මරුකැඳවේ

ජන 21, 2019

    නැඩුන්කර්නි මුල්ලියාවේලි මාර්ගයේදී යුධ හමුදා රථයක් අනතුරට ලක්විමෙන් එහි ගමන් කළ නිළධාරින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පවත්ව තිබේ.

    එයින් යුද හමුදා මේජර්වරයෙක් සහ කෝප්‍රල්වරයෙක් මියගොස් ඇත. අනතුරින් තුවාල ලැබු 04ක් වවුනියාව රෝහලට ඇතුලත් කර තිබේ.

    මෙම ජීප් රථයේ නිළධාරින් 06 ක් ගමන් කර ඇති අතර අධික වේගය හේතුවෙන් එය පාලනය කිරිමට නොහැකිවි මාර්ගයෙන් ඉවතට පැන තල්ගසක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇත.

     

    Latest News