Whats App පණිවිඩයත්ට සීමාවක්

ජන 21, 2019

    එක් පණිවුඩයක් පස්වතාවකට වඩා forward කිරීම සීමා කිරිමට WhatsApp සමාගම මගින් තීරණය කර තිබේ.

    අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම මෙහි ප්‍රමුඛ අරමුණ බව එම සමාගම පවසයි. මෙය දැනටමත් ඉන්දියාවට හඳුන්වා දී ඇත.

    WhatsApp මගින් එක් පණිවුඩයක් 20 දෙනෙකුට පමණ එකවර යැවිමේ හැකියාව දැනට පවති. ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවති උත්සවයක ඒ පිළිබඳ නිවේදනය කෙරිණ.

     

    Latest News