පාරිභෝගික අධිකාරිය විසින් ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අලුත්ඔය හතරස් කොටුව පොලිස් මුරපොල ඉදිරිපිට අද (27) දින සිදූවූ රිය අනතුරකින් පොලිස් රථවාහන අංශයේ රාකකාරියේ නියුතු පොලිස් සැරයන්වරයෙකු මියගොස්…
ඊශ්‍රායලයේ රැකියා සඳහා අයඳුම් කර ඇති පුද්ගලයන්ට තොරතරු ලබා ගැනීම සඳහා "නව වෙබ් අඩවියක්" හඳුන්වා දි තිබෙනවා.
රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක්…
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
බ්‍රසීලයේ සිදු වූ රිය අනතුරකින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කිරිඳිවැල පොලිස් වසමේ වල්ගම්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, ඊයේ රාත්‍රී දිවයිනෙන් පිටත්ව ගියා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින වැසි වාර කිහිපයක් ඇති වන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්…
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ…
පසුගියදා අවසන් වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන…
10 වන පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙක් ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි වූ නිසාම් කාරියප්පර් මහතා කථානායකවරයා ඉදිරියේ…
රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබෙනවා.
ඉන්දියාවේ තෙදින නිල සංචාරය සාර්ථකව නිමකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (17) දින රාත්‍රියේ දිවයිනට පැමිණියා.
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්වුණෘ. ඒ අද (17) පැවැති පාර්ලිමේන්තු…
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය නිමිත්තෙන්, අමාත්‍යාංශ 5 ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත්කර තිබෙනවා.
කථානායක අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගෙන තිබෙනවා.
මහනුවර, පල්ලේකැලේ පැවැත්වෙන "ලංකා ටී 10" සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…
හෙට (14) රාත්‍රි 7.00 සිට මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙනවා. 

Latest News