10 වන පාර්ලිමේන්තුවේ නව මන්ත්රීවරයෙක් ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රී ධුරය හිමි වූ නිසාම් කාරියප්පර් මහතා කථානායකවරයා ඉදිරියේ අද (18) දිවුරුම් දුන්නා. Twitter