ප්රවීණ ගායන ශිල්පී ප්රියා සූරියසේන මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
ඒකොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීයි.
අභාවප්රාප්ත වනවිට ඔහු 80 හැවිරිදි වියේ පසු විය.
දේහය හෙට (25) පෙරවරුවේ සිට මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිතයි.