කාණ්ඩ වශයෙන් විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති පැවැත්වීම තාවකාලිකව අත්හිටුවූ බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කරයි.

පවතින 'කොවිඩ්-19' තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශයේ උපදෙස් පරිදි සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීම තවත් සති දෙකක් දක්වා කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු සියලු විශ්වවිද‍්‍යාල අද (17) දිනයේ සිට යළි විවෘත කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

කළුතර, ගාල්ල, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ පුත්තලම, මන්නාරම සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක මේ සඳහා තෝරාගෙන තිබේ.

අධ්‍යන කටයුතු යළි ආරම්භ කිරීමත් සමග සිසුන් විශාල පිරිසක් විශ්ව විද්‍යාල වෙත පැමිණෙමින් සිටියි.

විශ්ව විද්‍යාල පද්ධතිය අදියර කිහිපයක් ඔස්සේ ආරම්භ කෙරෙන බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ලබන වසරේ සිට විශ්වවිද්‍යාල අටකට බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා විශ්වවිද්‍යාල පහසුකම් ඉහළ දැමීමට රජය සැලසුම් කර තිබේ.

දින 33ක් පුරා පැවති වැඩවර්ජනයෙන් පසු සියලු විශ්ව විද්‍යාලවල කටයුතු අද (14) සිට යළි ආරම්භ වෙයි.

වසා දැමුණු විශ්වවිද්‍යාල රැසක අධ්‍යයන කටයුතු අද (21) සහ හෙට දින (22) සිට ආරම්භ වේ.

Latest News