සිසුන් විශාල රැසක් සරසවි වෙත

ජූලි 07, 2020

    අධ්‍යන කටයුතු යළි ආරම්භ කිරීමත් සමග සිසුන් විශාල පිරිසක් විශ්ව විද්‍යාල වෙත පැමිණෙමින් සිටියි.

    විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන්නේ. අද සිට අධ්‍යන කටයුතු ආරම්භ කෙරෙන අතර විභාග පැවැත්වෙන දිනයක් පිළිබඳ ඉදිරියේදී දැනුම් දෙන බවයි.

     

    Latest News