උපකාරක පන්ති හා විශ්ව විද්‍යාල වසා තැබේ

අප්‍රේ 24, 2021

    විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති පැවැත්වීම තාවකාලිකව අත්හිටුවූ බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කරයි.

    කෙසේ වෙතත් පාසල් හා පෙරපාසල්වලට ඇතුළු කර ගත හැක්කේ ධාරිතාවයෙන් සියයට 50ක් බව ද අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

    Latest News