ශ්‍රී ලාංකීය පරිවර්තන සාහිත්‍යයේ නොමැකෙන සටහන් තැබූ කතුවරියන් දෙදෙනෙක් වන අනුල ද සිල්වා මහත්මිය සහ සෝමා ටී පෙරේරා මහත්මිය ඊයේ දිනයේ දී ජීවන ගමනින් සමුගෙන තිබෙනවා. 

ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 73 වියෙහි පසුවිය.

ජනප්‍රිය රංගන ශිල්පිනී අනූෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.මිය යන විට ඇය 47 වැනි වියෙහි පසුවිය.

අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත මහා නිකායේ සම ලේකඛාධිකාරී දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දෙණිපිටියේ සෝමරතන හිමියෝ අද අලුයම අපවත් වුණා.

ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අපේ රටේ මාධ්‍යකරුවන් සිය ගණනකගේ මුල් ගුරුවරයා විදිහට සැළකෙන අභාවප්‍රාප්ත කලාකීර්ති එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් අද සිදුකිරීමට නියමිතයි.

ප්‍රවීන ගේය පද රචක හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභවප්‍රාප්ත වී තිබේ.

ජනප්‍රිය රංගන ශිල්පී ශ්‍රීලාල් අබේකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද පස්වරුවේ මිය ගියේය.

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක සහ ගී පද රචිකාවියක වන කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

ප්‍රවීන ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය මිය ගොස් තිබේ.

Latest News