ජනප්‍රිය රංගන ශිල්පී ශ්‍රීලාල් අබේකෝන් අභාවප්‍රාප්ත වෙයි

අප්‍රේ 16, 2020

    ජනප්‍රිය රංගන ශිල්පී ශ්‍රීලාල් අබේකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මීරිගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද පස්වරුවේ මිය ගියේය.

    මිය යන විට ඔහු 72 වැනි වියේ පසුවිය. දේහය මීගමුව මල් ශාලවක තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. කෝපි කඩේ ටෙලිනාට්‍යයේ එන අප්පුවාගේ චරිතය නිරූපනය කළ ඔහු බොහෝ දෙනාගේ ජනාදරයට පාත්‍ර වූ රංගන ශිල්පියෙකි.

    Latest News