සිඩ්නි චන්ද්‍ර‍සේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

නොවැ 14, 2020

    ප්‍රවීන ගේය පද රචක හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන සිඩ්නි චන්ද්‍රසේකර මහතා අභවප්‍රාප්ත වී තිබේ.

    මිය යන විට ඔහු 61 වැනි වියේ පසුවිය.

    Latest News