ප්‍රවීන නිවේදිකා කුසුම් පීරිස් අභාවප‍්‍රාප්ත වෙයි

ජූලි 22, 2019

    ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක සහ ගී පද රචිකාවියක වන කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

    මියයන විට ඇය 71 වැනි වියේ පසුවූවාය. ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ද ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා ඇය ජනතාව අතර ප‍්‍රසාදයට පත්වුණා. 

    අභවප‍්‍රාප්ත කුසුම් පීරිස් මහත්මිගේ දේහය 47/1, ස්වර්ණ පෙදෙස, ඇල්දෙණිය, කඩවත ලිපිනයේ තැන්පත් කිරීමට නියමිත අතර ඇගේ අවසන් කටයුතු ලබන බදාදා (24) සිදු කරන බවයි පවුලේ ඥාතීන් ප‍්‍රකාශ කළේ. 
     

    Last modified on සදුදා, 22 ජූලි 2019 08:01

    Latest News