ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න අභාවප්‍රාප්ත වෙයි

ජූලි 31, 2021

    ප්‍රවීණ රංගන ශීල්පිනී හයසින්ත් විජේරත්න මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

    නුවරඑළිය ප්‍රදේශයේ රූගත කිරීමකට ගොස් ආපසු එමින් සිටිය දී ඇය ගමන් ගත් වෑන් රථය ලිඳුල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇත.

    මියයන විට හයසින්ත් විජේරත්න මහත්මිය 75 වන වියේ පසුවිය.

    අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු ළිඳුල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    1 2

    4 1

    Last modified on සෙනසුරාදා, 31 ජූලි 2021 09:07

    Latest News