ඇන්ජලීන් ගුණතිලක අවසන් ගමන් යයි

මාර් 29, 2019

    ප්‍රවීන ගායිකා ඇන්ජලීන් ගුණතිලක මහත්මිය මිය ගොස් තිබේ.

    ගායන ශිල්පිණිය රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මෙලෙසින් අභාවප්‍රාප්ත වී තිබෙන බව ජාතික රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. ඇන්ජලීන් ගුණතිලක මහත්මිය හැඳින්වෙන්නේ හෙළයේ ගීත කෝකිළාවිය ලෙසටයි. මිය යන විට ඒ මහත්මිය 79 හැවිරිදි වියේ පසුවූවාය.

    Last modified on සිකුරාදා, 29 මාර්තු 2019 15:44

    Latest News