වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි 15 සහ 16 වැනි දිනවලදී දිවයින පුරා පිහිටි සියලු මත්පැන් හල් වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 13 සහ 14 දිනවල දිවයිනේ සියලු සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

අද (21) සිට මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සංචරණ සීමා ලිහිල් කර ඇති කාලය තුළ මත්පැන් අලෙවි සල් වසා තැබීමට හා අලෙවිය තහනම් කිරීමට අදාළ නියමය සුපිරි වෙළඳසල් වලටත් එකසේ අදාළ වන බව නිවේදනය කරයි.

නත්තල් දිනයේ සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

තේ වත්තේ පවත්වාගෙන ගිය නිති විරෝධි මත්පැන් ස්කාගාරයක් වටලා මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ලබන 5 වැනිදා සහ 6 වැනිදා දිවයින පුරා සුරාසැල් වසාදැමීමට තීරණය කර තිබේ. ඒ මැතිවරණ කොමිසමේ ඉල්ලීම මතයි.

දිවයින පුරා සියලු මත්පැන් අලෙවි හල් නැවත දැනුම් දෙන තුරු වසා තබන ලෙස රජය නියම කරයි.

බුත්තල, ජනාවාස 07 ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් (කසිප්පු ) ජාවාරමේ නියැළුණු පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

එළඹෙන උත්සව සමයේ සුරාබදු බලපත්‍රලත් මත්පැන් අලෙවිසැල් ඇතුළු මත්පැන් සැපයීමේ සමස්ත ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Latest News