ඒ අනුව එම දිනයන්හි සිය සුරාබදු බලපත්ර ලත් ස්ථාන වැසීමට කටයුතු නොකරනු ලබන හෝ බලපත්ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්රියාත්මක කරන බවයි, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ දැනුම් දෙයි.
වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි 15 සහ 16 වැනි දිනවලදී දිවයින පුරා පිහිටි සියලු මත්පැන් හල් වසා තැබීමට ශ්රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.