සුපිරි වෙළඳසැල් වලටත් මත්පැන් අලෙවිය තහනම්

මැයි 25, 2021

    සංචරණ සීමා ලිහිල් කර ඇති කාලය තුළ මත්පැන් අලෙවි සල් වසා තැබීමට හා අලෙවිය තහනම් කිරීමට අදාළ නියමය සුපිරි වෙළඳසල් වලටත් එකසේ අදාළ වන බව නිවේදනය කරයි.

    කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

    Liquer

    Latest News