අලුත් අවුරුද්දට සුරාසල් වැසේ

අප්‍රේ 11, 2022

    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 13 සහ 14 දිනවල දිවයිනේ සියලු සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    මේ සම්බන්ධයෙන් සුරාසල් හිමියන් මේ වන විටත් දැනුවත් කර ඇති බවත් එම නි‍යෝග නොතකා ක්‍රියාකරන හිමිකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    Latest News