නත්තල් දින සුරාසැල් වැසේ

දෙසැ 24, 2020

    නත්තල් දිනයේ සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    විශේෂ තුන් අවුරුදු බලපත්‍ර ලත් ස්ථාන හා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් හෝටල්වල හැර අනෙකුත් සියලුම සුරාසැල් මෙලෙස වසා තැබිය යුතු බවයි, එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශ කරන්නේ.

    එමෙන්ම 29 වැනි දින උඳුවප් පුර පසළොස්වක දින ද දිවයිනේ සියලුම සුරාසැල් වසා තැබීමට කටයුතු කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    Latest News