තේ වත්තක සැගවූ මත්පැන් ස්කාගාරයක් වටලයි

සැප් 15, 2020

    තේ වත්තේ පවත්වාගෙන ගිය නිති විරෝධි මත්පැන් ස්කාගාරයක් වටලා මත්පැන් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ පෙරා තිබු නිති විරෝධි මත්පැන් මිලිලීටර් පහලොස් දහසක්ද, ගෝඩා මිලිලීටර් විසි පන්දහසක්ද, මත්පැන් පෙරිමට උපයෝගි කර ගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

    සැකකරුවන් හැටන් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ අපරාධ අංශයේ නිලධාරින් පැවසිය.

    Latest News