අද සුරාසැල් විවෘත කිරීමට අවසර

ජූනි 21, 2021

    අද (21) සිට මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට අවසර ලැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් සූරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ වයින් ස්ටෝස් නමින් හැඳින්වෙන සුරාබදු (ර.බී. 04) බලපත්‍ර ලත් ස්ථාන හා බියර් හා වයින් විකිණීම සඳහා වන සුරාබදු (ර.බී. 22A) බලපත්‍ර ලත් ස්ථාන පමණක් නියමිත වේලාවන් තුළ දී විවෘත කළ හැකි බවයි.

    නමුත් බාර් සහ පබ් විවෘත කිරීමට අවසර නොලැබෙයි.

    Whats App Image 2021 06 20 at 22 22 18

    Last modified on සදුදා, 21 ජූනි 2021 09:51

    Latest News