ලබන 5 - 6 සුරාසැල් වැසේ

අගෝ 01, 2020

    ලබන 5 වැනිදා සහ 6 වැනිදා දිවයින පුරා සුරාසැල් වසාදැමීමට තීරණය කර තිබේ. ඒ මැතිවරණ කොමිසමේ ඉල්ලීම මතයි.

    නියෝගය උල්ලංගනය කරන බලපත‍්‍ර ලාභීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 09:48

    Latest News