සයිනොෆාම් එන්නත් මිලදී ගැනීමට වැය වූ ඩොලර් මිලියන 85ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟවී තිබේ.

බගවන්තලාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ ගැබිණි කාන්තාවන් 250 කට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම (27) අද එම කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණ.

චීනයේ නිෂ්පාදිත ශ්‍රී ලංකාව විසින් මිලදී ගනු ලැබූ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86ක් අද (08) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ, හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් 52ක ගුරුවරුන්ට සහ අනද්‍යයන කාර්ය මණ්ඩලයට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම අද (15) හැටන් ශ්‍රී පාද ජාතික පාසල් ශ්‍රවණාගාරයේ සහ ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසලේදි සිදු කෙරිණ.

අද (15) දිනයේ සිට බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි ජනතාව සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ දී සිදුකෙරේ.

වතුකරයේ ගැබිණි මව්වරුන්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම හැටන්,කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් (07) දින ආරම්භ කරනු ලැබීය.

තවත් දිස්ත්‍රික්ක 12ක කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත්කරණය අද ආරම්භ කෙරේ.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (06) අලුයම කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපලෙන් දිවයිනට රැගෙනවිත් තිබේ.

කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් ලබාදීම දිස්ත්‍රික්ක 9ක අදත් ක්‍රියාත්මකයි.

Latest News