ගැබිණි කාන්තාවන් 250 දෙනෙකුට අද සයිනොෆාම් එන්නත

අගෝ 27, 2021

    බගවන්තලාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බල ප්‍රදේශයේ ගැබිණි කාන්තාවන් 250 කට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම (27) අද එම කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණ.

    ඒ අනූව ගැබිණි කාන්තාවන්ට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිළධාරින් විසින් පෙර ලබා දුන් වේලාවක් අනූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණි ගැබිණි කාන්තාවන්ට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම සිදුකෙරිණ.

    5

    6

    Latest News