කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ හතළිස් එක් දහස් නවසිය තිස් නව දෙනෙක්ට ලබා දී තිබේ.

චීන රජය විසින් ප්‍රදානය කෙරෙන සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද (25) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට නියමිතයි.

Latest News