තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

අගෝ 24, 2021

    චීනයේ නිෂ්පාදිත ශ්‍රී ලංකාව විසින් මිලදී ගනු ලැබූ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද අලුයම මෙරටට රැගෙනවිත් තිබේ.

    චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් එම එන්නත් මාත්‍රා තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ බවයි, අප වාර්තාකරු පවසන්නේ. 

    Latest News