එළඹෙන අලුත් අවුරුදු සමයෙන් පසු, කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් යළි සිදුවිය හැකි බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (26) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

වයස අවුරුදු 18ට වඩා අඩු පුද්ගලයින්ට කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එන්නත් ලබා ගැනීම අනිවාර්ය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජනවාරි මස 31 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

අද (15) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 231 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 32ක් සැප්තැම්බර් වන විට මෙරටට ලැබෙන අතර වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනාට එන්නත් මාත්‍රා දෙකම එමඟින් සැපයීමට හැකි වන්නේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

කොවිඩ්19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා 10,712,817 මෙරට ජනතාවට ලබා දී තිබෙනවා.

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව තුන් ලක්ෂ 38,914 දෙනෙකුට ඊයේ ලබා දී තිබේ.

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන එන්නත්කරණ මධ්‍යස්ථාන ද ඇතුළුව අද (20) දිනයේ දිවයින පුරා මධ්‍යස්ථාන 187 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙය, කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන්ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූ එන්නත් අතර මුලින්ම භාවිතයට පැමිණි එන්නතක්.

කොවැක්ස් පහසුකම යටතේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අමෙරිකාවේ සිට ලබන සිකුරාදා මෙරටට ලැබීමට නියමිත බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Latest News