එන්නත ලබා ගන්න අදම යන්න

ජන 26, 2022

    'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (26) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

    එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත. එන්නත් ලබාදෙන ස්ථාන පිළිබඳ තොරතුරු ලබාගැනීමට මෙතැනින් පිවිසෙන්න. 

    http://www.health.gov.lk/moh_final/english/news_read_more.php?id=977

     

     

    Latest News