බූස්ටර් මාත්‍රාව ලබාගන්න; විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...(වීඩියෝ)

මාර් 23, 2022
  • එළඹෙන අලුත් අවුරුදු සමයෙන් පසු, කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් යළි සිදුවිය හැකි බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

    සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ, එම තත්වය අවම කරගැනීමට නම්, ජනතාව නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගතව කටයුතු කරමින් බූස්ටර් මාත්‍රාව අනිවාර්යෙන් ලබාගත යුතු බවයි.

    Latest News