අද දිනයේ දිස්ත්‍රික්ක 16 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන මධ්‍යස්ථාන පිළිබඳව පහතින්…
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන එන්නත්කරණ මධ්‍යස්ථාන ද ඇතුළුව අද (20) දිනයේ දිවයින පුරා මධ්‍යස්ථාන 187 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.