රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ඩී.එස්. සේනානායක මහතා ආරම්භ කළ එක්සත් ජාතික පක්‍ෂය ආරක්ෂා කිරීම සඳහා තමන් ක්‍රියාමාර්ග රැසක් ගත් බව එම පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය වන්නේ අලුතින් හිතන පිරිසක් බව, එම පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණයට පුළුල් සංධානයකින් ඉදිරිපත්වීමට තීරණය කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් සඳහා සිය මන්ත්‍රී කණ්ඩායම අද (02) සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා විපක්ෂ නායක ධුරය පිළිබඳ ගැටලුවට පැය 48ක කාලයකින් විසඳුමක් ලැබෙනු ඇති බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්වූ සියලු දෙනාට රට ගොඩනැගීමේ වැඩසටහනට යළි තමා සමඟ එක්වන ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකතු කරමින් කියා සිටි.

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මැති-ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමක් ඊයේ පැවැත්විණ.

නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා හෝමාගම ආසනයේ එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත් කර ඇත.

එක්සත් ජාතික පෙරමුණ අද මහනුවර නගරයේ දී විරෝධතාවක් සංවිධාන කර තිබිණ.

Latest News