රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයෙන් ඉවත් වීමේ තීරණයක් (වීඩියෝ)

අගෝ 10, 2020
  • රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

    නායකත්වය සඳහා නම් 4ක් යෝජනා වී ඇති අතර ලබන බදාදා දින පක්ෂ නායකත්වය සමග සාකච්ඡා කර අවසන් තීරණය කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි මහලේකම්වරයා කියා සිටියේ. ඔහු මේ අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ අද පැවති විශේෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින්.

    Latest News