එජාපය ආරක්ෂා කිරීම සඳහා තමන් ක්‍රියාමාර්ග රැසක් ගත්තා - පක්‍ෂ නායක රනිල්

ජූලි 29, 2020

    ඩී.එස්. සේනානායක මහතා ආරම්භ කළ එක්සත් ජාතික පක්‍ෂය ආරක්ෂා කිරීම සඳහා තමන් ක්‍රියාමාර්ග රැසක් ගත් බව එම පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    වර්තමානයේ ද යම් තීන්දු තීරණ ගැනීමට සිදුව ඇත්තේ, පක්‍ෂය ආරක්‍ෂා කර ගැනීම සඳහා බව ඔහු පවසයි.නිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ රඹුක්කන ප්‍රදේශයේ පැවති ජන හමුවකදී.

    Latest News