උඩරට දුම්රිය ධාවනයට බාධා

දෙසැ 05, 2019
    උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
    දියතලාව සහ බණ්ඩාරවෙල අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. 
    Last modified on බ්‍රහස්පතින්දා, 05 දෙසැම්බර් 2019 07:59

    Latest News