අද (06) දින උදෑසන UL 104 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයින සිට පුද්ගලයින් 18 දෙනෙක්, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 24 දෙනෙකු, Q2 6944 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයින සිට පුද්ගලයින් 32 දෙනෙක් මෙරටට පැමිණ තිබේ.

ලබන 26 වන දිනෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව විවිධ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙරටට පැමිණීමට අවස්ථාව උදාවන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේය.

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින් 750 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.

සිංගප්පූරුවේ සහ මැදපෙරදිග රටවල රැකියා සදහා ගොස්, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙක් අද (14) දින නැවත මෙරටට පැමිණියේය.

දිවයිනට පැමිණීමට නොහැකිව මැදපෙරදිග ඇතුළු රටවල් කිහිපයක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 523 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

අද (09) දින උදෑසන මාලදිවයිනේ සිට පුද්ගලයින්‌ 41 දෙනෙක්‌, කටාර්‌ සිට පුද්ගලයින්‌ 26 දෙනෙක්‌, සෞදි අරාබියේ සිට පුද්ගලයින්‌ 158 දෙනෙක්‌, ඩුබායි සිට පුද්ගලයින්‌ 42 දෙනෙක්‌, කටාර්‌ සිට පුද්ගලයින්‌ 22 දෙනෙක්‌ මෙරටට පැමිණ ඇත.

අද (01) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට පුද්ගලයින් 49 ක්, UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජර්මනියේ සිට පුද්ගලයින් 05 ක් දිවයිනට පැමිණ තිබේ.

අද (26) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 50 ක් සහ WY 371 දරණ මගී ගුවන් යානය මගින් ඕමාන් සිට පුද්ගලයින් 35 ක් මෙරටට පැමි‍ණ ඇත.

අද (22) දින උදෑසන දෝහා කටාර් සිට පුද්ගලයින් 41 ක් සහ ඩුබායි සිට පුද්ගලයින් 52 ක් මෙරටට පැමි‍ණ ඇත.

අද (21) උදෑසන අබුඩාබි සිට පුද්ගලයින් 21 ක්, දෝහා කටාර් සිට පුද්ගලයින් 42 ක් සහ ඉන්දියාවේ සිට පුද්ගලයින් 58 ක් මෙරටට පැමි‍ණ ඇත.

Latest News