අද (16) උදෑසන‌ දොහා කටාර්‌ සිට පුද්ගලයින්‌ 12ක්‌, ඉතියොපියාවේ සිට පුද්ගලයින්‌ 78 ක්‌ සහ ජපානයේ සිට එක්‌ පුද්ගලයෙකු මෙරටට පැමිණ ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 371ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

විදේශයන්හි සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 76 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (14) රාත්‍රී අඩුබාබි සිට පුද්ගලයින් පස් දෙනෙක් හා අද (15) උදෑසන දෝහා කටාර් සිට පුද්ගලයින් විසි හය දෙනෙක් මෙරටට පැමිණ තිබේ.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ, ඔස්ට්‍රේලියාවේ, කෙන්යාවේ සහ කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 376 දෙනෙක් අද (23) අලුයම දිවයිනට පැමිණ තිබේ.

කටාර් හා එංගලන්තයේ රැඳී සිටි  ශ්‍රී ලාංකිකයින් 120 දෙනෙක් අද අලුයම දිවයිනට පැමිණියේය.

මෙරටට පැමිණීමට නොහැකිව විදේශීය රටවල් දෙකක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 373 දෙනෙක් දිවයිනට පැමිණ තිබේ.

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය ඊයේ දින (2020 මාර්තු 26) විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කරන ලදී. මෙම වෙබ් සම්බන්ධකතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය.

ශ්‍රී ලංකාවේ සිට පැමිණ සිටින සංචාරකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කරන ලෙස රජය විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Latest News