තවත් ශී‍්‍ර ලාංකිකයින් 750 දෙනෙකු දිවයිනට

දෙසැ 19, 2020

    මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටි තවත් ශී‍්‍ර ලාංකිකයින් 750 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 47 දෙනෙක්,කටාර් රාජ්‍යයේ සිට 119 දෙනෙක් මෙලෙස පැමිණ ඇත.

    එම පිරිස පීසීආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව නිරෝධායන කි‍්‍රයාවලිය සදහා යොමු කෙරුණු බවයි, කටුනායක ගුවන් තොටුපළ පවසන්නේ.

    මේ අතර, මෙරට සිට ශී‍්‍ර ලාංකික ගුවන් මගීන් 600 දෙනෙක් අද උදෑසන 08.30 න් අවසන් වූ පැය 24ක කාලය තුළ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශගතව තිබේ.

    Latest News