තවත් ලාංකිකයින් 85ක් දිවයිනට

නොවැ 26, 2020

    අද (26) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 50 ක් සහ WY 371 දරණ මගී ගුවන් යානය මගින් ඕමාන් සිට පුද්ගලයින් 35 ක් මෙරටට පැමි‍ණ ඇත.

    එසේ පැමිණි පුද්ගලයින් ත්‍රවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (26) දිනයේ දී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 47 ක් තුළ පුද්ගලයින් 4,894 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (25) දිනය තුල PCR පරික්ෂනණ 10,400 ක් සිදුකර ඇත.

    Latest News