බන්ධනාගාර, මහා භාණ්ඩාගරයට ‍බරක් නොවී පවත්වා ගෙන යාම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා.

අනුරාධපුර නගරයේ පිහිටි බන්ධනාගාරය ඔයාමඩුව ප්‍රදේශය වෙත ගෙන යාමට රජය, තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර රැඳවියන් බැලීම සඳහා අමුත්තන් ගෙන්වාගැනීම තවදුරටත් තාවකාලිකව තහනම් කර තිබේ.

ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් ‍සාකෝසි හට තෙවසරක සිර දඩුවම් නියම කර තිබේ. ඒ දූෂණ චෝදනා හේතුවෙන්.

බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 67 දෙනෙක් හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ දිනයේ දී (18) බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 74 දෙනෙක් හඳුනාගෙන තිබේ.

දිවයිනේ බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා වෛරසය ආසාදිතය සංඛ්‍යාව 550 දක්වා ඉහළ ගොස් ඇත.

වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර තුළ වෙසෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම සඳහා නොකැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව තිරණය කර තිබේ.

මෙරට බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීම එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය හා ජංගම දුරකතන ඇතුළත් පාර්සල් විසිකිරීමේ ක්‍රියාදාමයේ ප්‍රධාන සැකකරු බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Latest News