බන්ධනාගාර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 67ක්

දෙසැ 31, 2020

    බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 67 දෙනෙක් හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

    එම ආසාදිතයින් සියලුදෙනා පිරිමි රැඳවියන් බවයි, එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

    ඒ අනූව බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4016ක්.

    Latest News