බන්ධනාගාරයේ සිටින මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තහනම්

නොවැ 13, 2020

    වැලිකඩ සහ මැගසින් බන්ධනාගාර තුළ වෙසෙන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම සඳහා නොකැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභාව තිරණය කර තිබේ.

    ඒ අනූව සිවනේසතුරෙහි චන්ද්‍ර කාන්තන්,රිෂාඩ් බද්යුදීන් හා ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් පාර්ලිමේන්තු රැස්වීම සඳහා නොකැඳවන බව පාර්ලිමේන්තු චේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
    කෙසේ වුවද,පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවක දී සෞඛ්‍ය රෙගුලාසිවලට අනූව ආරක්ෂිත පියවර අනුගමනය කරමින් එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන බවයි,නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසන්නේ.

    Latest News