බන්ධනාගාර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 74ක්

දෙසැ 19, 2020

    ඊයේ දිනයේ දී (18) බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 74 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    ඒ අනූව බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා වෛරසය ආසදනය වූ මුළු සංඛ්‍යාව 3,372ක්.

    ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 114 දෙනෙක් ද වෙයි.

    එසේම,මේ වන විට සුවය ලැබූ මුළු බන්ධනාගාර ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,172ක්.

    Latest News