ශ්‍රී ලංකාව පසුවන්නේ වත්මන් අර්බුදයේ ආරම්භයේ බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කරනවා.

පවතින ඉන්ධන ගැටළුව සැළකිල්ලට ගෙන රජයේ අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් රජයේ සේවකයින්ට හෙට (20) සේවයට නොපැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී දැනුම් දුන්නේ ය.

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ රනිල් වික්‍රමසිංහ මහතා, අද අරලියගහ මන්දිරයෙන් නික්ම ගියේය.

කිසිදු ආකාරයකින් දේශාපාලන බපෑමකින් තොරව සාධාරණව ජනාධිපතිවරණය පැවැත්වීමේ වාතාවරණයක් තිබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

පිටු 80 කින් යුතු ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය සඳහන් වී ඇත්තේ එකම එක තැනක පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. 

අනාගතය පෝෂණය කරලීම සඳහා තරුණ දායකත්වය ලබාගැනීමේ අරමුණින් ආසන මට්ටමින් තරුණ සම්මේලන ස්ථාපිත කොට එහි සම්මේලනයන් සඳහා වසරකට මිලියන 10 බැගින් ලබාදීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සහන ඉල්ලා ජනතාව උද්ඝෝෂණය කළ විට රාජපක්‍ෂ ආණ්ඩුව පිළිතුරු ලබාදුන්නේ වෙඩි උණ්ඩයෙන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

පසුගිය වසර පහ තුළ විනිවිද පෙනෙන පාලනයක් ඔස්සේ සිදුකළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියි.

රට, ජාතිය බේරා ගැනීමට යැයි පවසමින් ඇතැමුන් දේශපාලනයේ යෙදී සිටියත්, සැබෑ ලෙස රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය බලාත්මක කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අද(17) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Latest News